27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ ගල් අඟුරු ආකරයක අනතුරක් - 16ක් ජීවිතක්ෂයට

චීනයේ ගල් අඟුරු ආකරයක අනතුරක් – 16ක් ජීවිතක්ෂයට

දකුණු චීනයේ Guizhou පළාතේ Panzhou නගරයේ චීන රජයට අයත් ගල් අඟුරු ආකරයක සිදු වූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් Panzhou නගරයේ සියලුම ගල් අඟුරු පතල්වල නිෂ්පාදන කටයුතු දිනකට අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රදේශයේ වසරකට මෙට්‍රික් ටොන් මිලියන 52.5 ක පමණ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන අතර Panjiang Coal ලෙස හැඳින්වෙන චීන රජය සතු සමාගම විසින් එහි සියලුම පතල්වල ආරක්ෂිත පරීක්ෂණ සඳහා නියෝග කර තිබේ.