30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldජනපති බයිඩ්න්ගේ 'කමාන්ඩර්'ආරක්ෂක නිලධාරියෙක් සපාකයි

ජනපති බයිඩ්න්ගේ ‘කමාන්ඩර්’ආරක්ෂක නිලධාරියෙක් සපාකයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ කමාන්ඩර් නමැති සුනඛයා ධවල මන්දිරයේදී තවත් ආරක්ෂක නිලධාරියෙකු සපා කා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය සඳහන් වන්නේ, ධවල මන්දිරයේදී සහ බයිඩ්න්ගේ නිවසේදී කමාන්ඩර් මෙලෙස ආරක්ෂකයින් සපා කෑ 11 වන අවස්ථාව ලෙසයි.