33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජනපති බයිඩ්න්ගේ 'කමාන්ඩර්'ආරක්ෂක නිලධාරියෙක් සපාකයි

ජනපති බයිඩ්න්ගේ ‘කමාන්ඩර්’ආරක්ෂක නිලධාරියෙක් සපාකයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ කමාන්ඩර් නමැති සුනඛයා ධවල මන්දිරයේදී තවත් ආරක්ෂක නිලධාරියෙකු සපා කා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය සඳහන් වන්නේ, ධවල මන්දිරයේදී සහ බයිඩ්න්ගේ නිවසේදී කමාන්ඩර් මෙලෙස ආරක්ෂකයින් සපා කෑ 11 වන අවස්ථාව ලෙසයි.