26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට වැඩිම මන්දපෝෂිත දරුවන් ගම්පහෙන්

මෙරට වැඩිම මන්දපෝෂිත දරුවන් ගම්පහෙන්

මෙරට උග්‍ර ළමා මන්දපෝෂණයෙන් පීඩා විඳින දරුවන් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි පවසයි.

කොළඹ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ
මේ වසරේදී පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්දපෝෂිත දරුවන් 1439 ක් හදුනාගෙන ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්දපෝෂණ ළමයින් 320 දෙනෙක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් වැඩිපිරිසක් උතුරු කොළඹ සහ මැද කොළඹින් වාර්තා වී තිබේ.