25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ (26) දිනයට සාපේක්ෂව අද (27) දිනයේදී රත්තරන් මිලේ සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 174,400ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 159,900ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 152,600ක් ලෙසයි මිල දැක්වෙන්නේ.