28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.

‘සංචාරක කර්මාන්තය හා තිරසාර ආයෝජනය’ යන්න මෙවර එහි තේමාවයි.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම සංචාරක ආකර්ශනය නොමදව ලද දිවයිනක් ලෙස විරුදාවලි ලැබූ සුන්දර රටක් වන අතර මෙරට ස්වභාව සෞන්දර්ය, සංස්කෘතිය හා අතීත පෞඪත්වය දැක විඳ ගනු රිසියෙන් ලොව රටවල් රැසකින් මෙරටට සංචාරකයින් පැමිණේ.

ඊයේ (26) දිනයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගියේ යළිත් වරක් මෙරට සංචාරක ක්රමාන්තය ස්ථාවර වීමේ ලකුණු පළ කරමිනි.