31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසයිබර් ආරක්ෂාව පිළිබඳ පැමිණිලි 20,800ක්

සයිබර් ආරක්ෂාව පිළිබඳ පැමිණිලි 20,800ක්

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වසරේ මේ දක්වා කාලය තුළ පැමිණිලි 20,800 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ සඳහන් කළේ, ඒ අතුරින් බහුතරය සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධ පැමිණිලි බවයි.

සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම හා ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.