25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනෙදර්ලන්තයේ වෙඩි තැබීමක් - තිදෙනෙක් ජීවිතක්ෂයට

නෙදර්ලන්තයේ වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරු පළමුව නිවාස සංකීර්ණයකට ඇතුළු වී මවක් සහ දියණියක් ඝාතනය කර ඇති අතර පසුව ඔහු රෝහලකට ඇතුළු වී කථිකාචාර්යවරයෙකු ද ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩි ප්‍රහාරය එල්ල කළ සරසවි සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.