24.5 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොල්ගොල්ලේ වාන් දොරටු 04ක් විවෘත කෙරේ

පොල්ගොල්ලේ වාන් දොරටු 04ක් විවෘත කෙරේ

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කර තිබේ.

ඉහළ මහවැලි පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි හමුවේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු මෙලෙස විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මෙමගින් තත්ත්පරයට ඝන අඩි 7,000ක ජල ධාරිතාවක් පහළ වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බැවින් වේල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ජනතාවට දැනුම්දෙයි.