31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtහැරී පොටර්හි ඩම්බල්ඩෝර් දිවිසැරිය නිම කරයි

හැරී පොටර්හි ඩම්බල්ඩෝර් දිවිසැරිය නිම කරයි

හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජීවිතක්ෂයට පත් වන විට ඔහු 82 හැවිරිදි වියේ පසු වූ බවයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රීමත් මයිකල් ගැම්බන් නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන් පසු වී තිබේ.

හැරී පොටර් චිත්‍රපටයේ කොටස් අටෙන් හයකටම තම තම උපරිම දායකත්වය ලබා දුන් ශ්‍රීමත් මයිකල් ගැම්බන් ‘ලෝඩ් ඔෆ් ද රින්ග්’ චිත්‍රපටයේද ඉතා අග්‍රග්ණ්‍ය චරිතයකට පණ පෙවූ අසහාය රංගන ශිල්පියෙක් ලෙස හැණ්න්දින්විය හැකිය.

ඉතින් ඩම්බල්ඩෝර් ඔබට සුබ ගමන්!