32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනාමල් ගැන මහින්ද කියයි

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07 ධර්මායාතන පරිශ්‍රය වෙත පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටු අතර, එම හමුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, ඔහුට තවත් වයස ඇති බවයි.