27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසිංගප්පූරුවේ ජනගහනය ඉහළට

සිංගප්පූරුවේ ජනගහනය ඉහළට

වසරක් තුළ සිංගප්පූරුවේ ජනතාව 5% කින් වැඩි වී තිබෙනවා.

කොරෝනා වසංගතයෙන් පසු විදේශීය කම්කරුවන් යළි පැමිණීම මෙම වැඩිවීමට හේතුව බවයි විදෙස් වාකථා සඳහන් කළේ.

පසුගිය වසරේ ජූනි මාසයේදී සිංගප්පූරුවේ මිලියන 5.6ක ජනතාවක් සිට ඇති අතර, මෙම වසරේ ජූනි මාසයේදී මිලියන 5.9ක් ලෙස වාතථා වී
තිබෙනවා.

මෙම කාලය තුළ සිංගප්පූරුවට විදේශීය ශ්‍රමිකයන් එක්ලක්ෂ 62,000ක් පැමිණ ඇති බවයි වාතථා වන්නේ.

වසංගත තත්වයත් සමඟ ප්‍රමාද වූ ව්‍යාපෘති, ඉදිකිරීම් සහ නැව් තටාක සේවා සඳහා සේවකයන් වැඩි වශයෙන් බඳවා ගැනීම මෙම වධනයට හේතුව බවයි විදෙස් වාතථා සඳහන් කළේ.