30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඊජිප්තුවේ පොලිස් ස්ථානයක ගින්නක්

ඊජිප්තුවේ පොලිස් ස්ථානයක ගින්නක්

ඊජිප්තුවේ සූවස් ඇල නගරයේ ඉස්මයිලියා හි පොලිස් මධ්‍යස්ථානයක විශාල ගින්නක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්න අද (02) අලුයම් කාලයේ හටගෙන ඇති බවයි.

ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරනු ලබන අතර ගොඩනැගිල්ලේ කොටස්ද කඩා වැටී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.