29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩාවැටෙයි

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩාවැටෙයි

මෙක්සිකෝවේ සෙන්ට් කෘස් දේවස්ථානයේ වහලයක් කඩාවැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙඋ මෙම අනතුරෙන් විශාල පිරිසක් සුන්බුන් අතර සිරව සිටින බවයි.

දහවල් දිව්‍ය පූජාව අතරතුරදී මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ 100 කට අධික පිරිසක් එහි සිට තිබේ.

ඉන් 30 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරව සිටින බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ. ඔවුන් ගළවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.