30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldට්‍රම්ප්ට එරෙහිව තවත් චෝදනාවක්

ට්‍රම්ප්ට එරෙහිව තවත් චෝදනාවක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සිවිල් වංචා නඩුවක් ගොනු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (02) නිව්යෝර්ක් අධිකරණයේදී මෙම නඩුව ආරම්භ කළ බවයි.

හිටපු ජනාධිපතිවරයා තම දේපළ අලෙවි සමාගම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී වංක ලෙස ඩොලර් මිලියන 100ක් පමණ උපයා ඇති බවටයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

එම නඩු වාරයේදී නීතිපතිවරයා යෝජනා කර ඇත්තේ ට්‍රම්ප්ට සහ ඔහුගේ සමාගමට එරෙහිව දේපළ වෙළෙඳාමේ යෙදීම වසර 5ක් තහනම් කළ යුතු බවයි.