30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනැගෙනහිර යුක්රේනයට ප්‍රහාරයක් - 48 දෙනෙක් ජීවිතක්ෂයට

නැගෙනහිර යුක්රේනයට ප්‍රහාරයක් – 48 දෙනෙක් ජීවිතක්ෂයට

නැගෙනහිර යුක්රේනයට සිදු වී ඇති ප්‍රහාරයකින් පුද්ගලයින් 48ක් ජිවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය රුසියාව විසින් සිදු කළ බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි රුසියාවට චෝදනා කරනවා.