27.8 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෙහෙත් ගන්න ආ ලෙඩා දොස්තරගේ දුරකථනය උස්සලා

බෙහෙත් ගන්න ආ ලෙඩා දොස්තරගේ දුරකථනය උස්සලා

පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගී පුද්ගලයකු වෛද්‍යවරයා සතු රුපියල් ලක්ෂ හතරක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇතැයි බ්ලූමැන්ඩල් පොලීසිය පවසනවා.

මේ බව බ්ලූමැන්ඩල් පොලීසියට පැමිණිලි කර ඇති අතර මෙම ජංගම දුරකථනය සොරාගෙන ගිය අය ගැන තවම තොරතුරු ලැබී නොමැති අතර එම පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට බ්ලූමැන්ඩල් පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.