32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල අද (07) යලිත් ඩොලර් 85 වඩා අඩු අගයකට පැමිණ තිබෙනවා.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 84.50ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල සටහන් වුයේ ඩොලර් 82.79ක් ලෙසයි.

සැප්තැම්බර් 8 වනදා සිට පසුගිය 3 වනදා දක්වාම බොරතෙල් මිල පැවතියේ ඩොලර් 95 ඉක්මවූ අගයකි.