27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ නගරයේ අනාරක්‍ෂිත ගස් ඉවත් කරයි

කොළඹ නගරයේ අනාරක්‍ෂිත ගස් ඉවත් කරයි

කොළඹ නගරයේ පාර දෙපස අනාරක්‍ෂිත ගස් කොළඹ නගර සභාව අද (8) පෙරවරුවේ සිට ඉවත් කර තිබෙනවා.

කොළඹ ඩුප්ලිකේෂන් පාරේ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් වූ අනතුරෙන් පසුවයි මෙම තීරණයට එළැඹ ඇත්තේ.

ඒ අනුව කොළඹ නගර සීමාවේ පාරවල් රැසක ගස් රැසක් සහ ගස්වල විශාල අතු කපා ඉවත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.