25 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපරාධ ගණනාවකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

අපරාධ ගණනාවකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

රාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදිවලින් පැමිණ රන් මාල කොල්ලකෑම, දේපළ සොරා ගැනීම, විදුලිබල මණ්ඩලයට අයත් තඹ කම්බි සොරකම් කිරීම, පාසල්වලින් රූපවාහිනී ඇතුලු උපකරණ සොරකම් කිරීම මෙන්ම වංචනික ලේඛන සකස් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙනුයි මෙම පුද්ගලයන්ට චෝදනා එල්ලවී ඇත්තේ