― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsගංවතුර පවතින ප්‍රදේශවල මී උණ පැතිරයාමේ අවදානමක්

ගංවතුර පවතින ප්‍රදේශවල මී උණ පැතිරයාමේ අවදානමක්

ගංවතුර පවතින ප්‍රදේශවල මී උණ පැතිර යාමේ අවදානමක් පවතින බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ වන විට මී උණ වැලැක්වීමේ පූර්ව ප්‍රතිකාර ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.