25 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ක්ලෝඩියා ගෝල්ඩින්ට

ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ක්ලෝඩියා ගෝල්ඩින්ට

2023 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ක්ලෝඩියා ගෝල්ඩින් දිනාගෙන තිබේ.

මෙම සම්මානය එක්සත් ජනපදය පදනම් කරගත් ආර්ථික ඉතිහාස ගුරුවරියක් සහ කම්කරු ආර්ථික විද්‍යාඥවරියක් වන ක්ලෝඩියා ගෝල්ඩින් හිමි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සේවක සේවිකාවන් අතර ආදායම් විෂමතාවයට හේතු හඳුනා ගැනීම වෙනුවෙන් මෙම ත්‍යාගය ඇයට පිරිනමා තිබේ.