32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්ගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හිටපු පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට

රත්ගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හිටපු පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට

රත්ගම ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල් ගතකළ හිටපු පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.