26.7 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනායයෑමේ රතු නිවේදන දීර්ඝ කෙරේ

නායයෑමේ රතු නිවේදන දීර්ඝ කෙරේ

හෙට (10) දිනයේ පස්වරු 4 දක්වා ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබෙනවා

ගාල්ල,කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එමෙන්ම බදුල්ල ,කොළඹ ,ගම්පහ, හම්බන්තොට ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.