26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවට ලකුණු 273ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 273ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 272ක් රැස් කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

තරගය ජය ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 273කි.