31.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානයෙන් ශ්‍රී ලංකාවට ආහාර තොගයක්

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආහාර තොගයක්

ජපාන රජය විසින් නිල වශයෙන් මෙරටට ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙලක් ඊයේ (10) ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7,270ක් ලබා දී ඇත.

පාසල් ළමුන් සඳහා ජපාන රජය විසින් රතු පරිප්පු ප්‍රදානය කිරීම සිදු වූ අතර එයින් පාසල් ළමුන් 960,000 කට පමණ ප්‍රතිලාභ ලැබෙන බවයි රජය පවසන්නේ.