28 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසීතා ඇතින්නට සුවය පතා බෝධි පූජා

සීතා ඇතින්නට සුවය පතා බෝධි පූජා

වෙඩි වැදීමට ලක්වූ මහරගම සීතා ඇතින්නට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඊයේ (11) පිළිමතලාව රණවණ විහාරස්ථානයේදී බෝධි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක් පවත්වා තිබේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා සීතා ඇතින්න මේ වනවිට රණවණ විහාරස්ථානය ගෙනැවිත් ඇති බවයි වාර්තා වන්නේ.