26.7 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅලුත උපන් නිවුන් පැන්ඩාවන්ගේ නම් එළිදක්වයි

අලුත උපන් නිවුන් පැන්ඩාවන්ගේ නම් එළිදක්වයි

පසුගියදා දකුණු කොරියානු සත්වෝද්‍යානයක අලුත උපන් යෝධ නිවුන් පැන්ඩා පැටවුන්ගේ නම් ප්‍රථමවරට එළිදක්වා තිබේ.

එම සත්වෝද්‍යානයේ 100 වැනි සංවත්සරය මුල්කොට ගෙන මෙම නම් එළිදැක්වීම සිදු කර ඇති අතර මොවුන්ට නම් තමා ඇත්තේ චීන භාෂාවෙනුයි.

පළමුවැන්නා චීන භාෂාවෙන් ර්‍උඉ ඹඔ හෙවත් “ප්‍රඥාවන්ත නිධානය” ලෙසත් දෙවන පැටවා Hඋඉ ඹඔ හෙවත් “දිදුලන නිධානය” යන අරුතෙන් මොවුන් නම් කර තිබේ.

මොවුන්ගේ නම් තෝරාගෙන ඇත්තෙඔ සමාජ මාධ්‍ය නාලිකා වෙතින් පොදු නම් කිරීමේ උත්සවයක් හරහා වීම විශේෂත්වයකි.

මේ සඳහා නාම යෝජනා 40,000කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ බවයි එම සත්වෝද්‍යානය පවසන්නේ.