32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldමියන්මාරයේ ගංවතුරෙන් 15,000ක් අවතැන්

මියන්මාරයේ ගංවතුරෙන් 15,000ක් අවතැන්

මියන්මාරයේ බගෝ නගරයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ හටගෙන ඇති ගංවතුරට තත්ත්වය හේතුවෙන් පුදගලයින් 15,000 කට වාසස්ථාන අහිමි වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගංවතුර හේතුවෙන් මියන්මාරයේ 30කට අධික පිරිසකට දිවි අහිමි වී ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

මේ වනවිට ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයන් 7000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.