24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදඹුල්ල රෝහලේ විදුලි සෝපානය තුළදී සේවිකාවකට හදි කරලා

දඹුල්ල රෝහලේ විදුලි සෝපානය තුළදී සේවිකාවකට හදි කරලා

දඹුල්ල රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයිකාවක ලෙස සේවය කර කාන්තාවකට එම රෝහලේ විදුලි සෝපානය තුළදී ලිංගික අතවරයක් සිදුකිරීමේ පුවතක් වාර්තා වනවා.

දඹුල්ල පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේම සේවය කරන සෞඛ්‍ය කාර්යය සහයකවරයෙකු බවයි.

මහවෙල පොලිස් වසමේ පදිංචි 37 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අතවරයට ලක්වූ සේවිකාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු හෙට (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.