29.5 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

තානාපති කාර්යාලය දැනුම්දෙන්නේ තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසයි.

ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්‍යුත් ලිපිනයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී තිබේ.

70386754 – ලේකම් සනත් බාලසූරිය

71960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය – [email protected]