27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමෙරිකානුවන්ට ලෙබනනයේ සංචාරය නොකරන්නැයි දැනුම්දීමක්

අමෙරිකානුවන්ට ලෙබනනයේ සංචාරය නොකරන්නැයි දැනුම්දීමක්

ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම් උග්‍රවීමත් සමග ලෙබනනයේ සංචාරය නොකරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ජනතාවට දැනුම්දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පලස්තීනයට ආසන්නයේ පිහිටා ඇති ලෙබනනය තුළද මේ වන විට අනාරක්ෂිත තත්වයක් පවතින බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි.

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 500 දෙනෙකු මියයාමේ සිද්ධියෙන් පසු ලෙබනනයේ අගනුවර වන බේරූට් හී පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (17) උණුසුම් තත්වයක් හටගෙන තිබේ.