28.4 C
Colombo
Friday, May 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිලිනොච්චියේ කැළෑවකින් මෝටර් උණ්ඩ හමුවෙයි

කිලිනොච්චියේ කැළෑවකින් මෝටර් උණ්ඩ හමුවෙයි

කිලිනොච්චිය පූනගර් ප්‍රදේශයේ කැළෑවක තිබී 60MM උණ්ඩ 08ක්, MM 01 වර්ගයේ උණ්ඩ 04ක් සහ අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

එම කැළයේ මෝටර් උණ්ඩ ඇති බවට කිලිනොච්චිය පොලිසියට ලද තොරතුරක් මතයි පොලීසිය එහි ගොස් ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ අවසරය මත අද දිනයේ විශේෂ කාර්ය බළකාය විසින් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇත.