27.8 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොළොවෙන් මතුවූ අද්භූත ශබ්දය ගමක් සලිත කරවයි

පොළොවෙන් මතුවූ අද්භූත ශබ්දය ගමක් සලිත කරවයි

කොත්මලේ, හැදුනුවැව, වෑතලාව ක්‍රීඩා භූමි අභ්‍යන්තරයෙන් විශාල භයංකාර අද්භූත අමානුෂ්‍ය ශබ්දයක් නිකුත් වී ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

මේ හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව භීතියට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම මෙම ශබ්දය ඇසීමත් සමඟ එම ගම්මානයේ සියවස් ගණනක් සක්‍රීයව තිබුණු අවට ජල මූලාශ්‍ර එකවරම වාෂ්ප වී ඇති බවයි වාර්තා වන්නේ.