26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහමාස් ප්‍රබලයෙකු ජීවිතක්ෂයට

හමාස් ප්‍රබලයෙකු ජීවිතක්ෂයට

හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ඊශ්‍රායල් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බවට තොරතුරු වාර්තා වෙනවා.

Jehad Mheisen නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවයි සඳහන් වෙන්නේ.