27.8 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනේපාලයට භූ කම්පනයක්

නේපාලයට භූ කම්පනයක්

ඊයේ දිනයේ (22) නේපාලයට රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය හේතුවෙන් Dading දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සිදුව ඇති බවයි.

භූ කම්පනයෙන් නිවාස 20කට වැඩි ප්‍රමාණයකට හානි සිදු වී තිබෙනෙවා.

නේපාලයේ Dading දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේ පමණක් භූ කම්පන 4ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. .