28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරටවල් හතක සංචාරකයින්ට වීසා නැතුව රටට එන්න අවසර

රටවල් හතක සංචාරකයින්ට වීසා නැතුව රටට එන්න අවසර

රටවල් හතක සංචාරකයින්ට වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට සංචාරකයින්ට මෙලෙස වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවස්ථාව සැළසෙනවා.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙය ලබන මාර්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.