― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබංග්ලාදේශයේ දුම්රිය අනතුරකින් 20කට දිවි අහිමි වෙයි

බංග්ලාදේශයේ දුම්රිය අනතුරකින් 20කට දිවි අහිමි වෙයි

ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මේ වනවිට පුද්ගලයන් 20දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නැඟෙනහිර බහිරාබ් නගරයේ සිදුවූ මෙම අනතුරෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ මගී දුම්රියක භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් මගී මැදිරි දෙක පීලි පැනීමකට ලක්වීමෙන් අනතුර සිදු වී තිබෙනවා.