26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී පාදස්ථානයේ විදුලි බිල ගෙවන්නේ නැහැ

ශ්‍රී පාදස්ථානයේ විදුලි බිල ගෙවන්නේ නැහැ

ශ්‍රී පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි පැවසූහ.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ එළඹෙන ශ්‍රී පාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදීය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ එසේ මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවයි.