26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැද පෙරදිග සිටින ලාංකිකයන්ගේ සහායට ක්ෂණික දුරකථන අංක කිහිපයක්

මැද පෙරදිග සිටින ලාංකිකයන්ගේ සහායට ක්ෂණික දුරකථන අංක කිහිපයක්

මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වයට අදාළව ඕනෑම සහයක් ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට අමාත්‍යාංශය හා සම්බන්ධ වීමට ක්ෂණික දුරකථන අංක දෙකක් පිහිටුවා තිබෙනවා.

එම දුරකථන අංක පහතින් දැක්වේ.

0094711 757 536 
0094711 466 585

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ +94 112 338 837 දුරකතන අංකයට කාර්යාල වේලාවන් හිදී ඇමතුම් ලබාගැනීමට හැකි බවද විදෙස් අමාත්‍යාංශය පවසයි.