29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක හෂ්මතුල්ලා ෂාහිඩ් සමත් විය.

ඔහු තීරණය කර ඇත්තේ පළමුව පන්දු රැකීමටයි.