26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමරදානේ නාඳුනන මළ සිරුරක්

මරදානේ නාඳුනන මළ සිරුරක්

මරදාන පොලිස් වසමේ, ශ්‍රී සංඝරාජ මාවතේ, බී.බී.සී පාලම අසළ තිබී ඊයේ (29) නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වී ඇති බව පොලිසිය පවසයි.

මරදාන පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මේ පිළිබඳව මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.