31 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessඩොලරය නොනැවතී ඉදිරියටම

ඩොලරය නොනැවතී ඉදිරියටම

ඊයේ (29) දිනයට සාපේක්ෂව අද (30) දිනයේදීද ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක මිල ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (30) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.70ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 332.49ක් දක්වා ඉහළ ගොස් තිබේ.