27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම ප්‍රතිලාභ ගෙවීම නොවැම්බර් 01 වැනිදා

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම නොවැම්බර් 01 වැනිදා

අගෝස්තු මාසය සඳහා වන අස්වැසුම ප්‍රතිලාභ නොවැම්බර් මස 01 වැනිදා ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව එම ප්‍රතිපාදන ගෙවීම් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසය තුළදී බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.