29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

කොළඹ – අවිස්ස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කොස්ගම, මිරිස්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබුණා.

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට මගින් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් මතට මෙලෙස ගස් කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී බස් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් පුද්ගලයෙක් සාලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.