23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් උතුරේ සංචාරයක

ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් උතුරේ සංචාරයක

ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ඊයේ (30) යාපනය ඇතුළු උතුරු පළාතේ සංචාරයක නිරත වුණා.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් රැසක ප්‍රගතිය නිරීක්ෂණය වෙනුවෙන් අදාළ පිරිස මෙලෙස උතුරු පළාත් සංචාරයකට එක්ව සිටියා.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන යාපනය රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ද මෙම නියෝජිත පිරිස සහභාගී වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන ඇතුළු පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියා.