27 C
Colombo
Saturday, March 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsHealthඩෙංගු රෝගීන් ගැන රතු එළියක්

ඩෙංගු රෝගීන් ගැන රතු එළියක්

දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වනවිට දිවයිනෙන් ඩෙංගු රෝගීන් හැටඅටදහස් එකසිය දාහතරක් වාර්තා වී ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ.

කලාප 24ක් ඩෙංගු අධි අවදානම් තත්ත්වයේ පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔක්තෝබර් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් තුන්දාස් හයසිය තිස් එකක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව පසුගිය මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් දහසකට ආසන්න වැඩි වීමක් බවයි අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ.