27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්ථානයට එරෙහිව බංග්ලාදේශය අද පිටියට

පාකිස්ථානයට එරෙහිව බංග්ලාදේශය අද පිටියට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය අද (31) පැවැත්වීමට නියමිතය.

කොල්කටා ඊඩන් ගාඩන්ස් ක්‍රීඩා පිටියේදී තරගය පැවැත්වෙන්නේ පාකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි.

පාකිස්ථාන කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 6කට ක්‍රීඩා කර තරග 2ක් ජයගෙන ඇති අතර බංග්ලාදේශ කණ්ඩායම තරග 6කට ක්‍රීඩා කර එක් තරගයක් පමණක් ජයගෙන ඇත.