29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිනෝපෙක් සමාගමත් ගණන් උස්සයි

සිනෝපෙක් සමාගමත් ගණන් උස්සයි

සිනොපෙක් සමාගමද තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ සිය මිල ගණන් සංශෝධනය වන බවයි.

එම මිල ගණන්වලට සාපේක්ෂවයි සිනොපෙක් ඉන්ධන හල්වල ද මිල ගණන් වෙනස් කර ඇත්තේ.

ඒ අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් හි මිල රුපියල් 02කකින් පහත දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 356ක්.

නමුත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. පෙට්‍රල් 95 රුපියල් 2කින්, ඔටෝ ඩීසල් රුපියල් 03කින් සහ සුපර් ඩීසල් රුපියල් 14කින් ඉහළ ගොස් තිබෙනවා.