― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsඅත්තනගලු ඔය අවට ගංවතුර අවදානම තවත් පැය 24ක් දීර්ඝ වෙයි

අත්තනගලු ඔය අවට ගංවතුර අවදානම තවත් පැය 24ක් දීර්ඝ වෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අත්තනගලු ඔය අවට ප්‍රදේශවලට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කර තිබෙවනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අත්තනගලු ඔය අවට පහත් බිම්වල සිටින ජනතාව ගංවතුර අවදානම පිළිබඳ දැඩි සැලකිල්ලෙන් පසු විය යුතු බවයි.